වැසිකිලි පද්ධතිය ඉදිකිරීම | බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු මහා සෑ විහාරය

PL000100

බණ්ඩාරවෙල | වැසිකිළි කැසිකිළි පූජා

#ඉතා ඉක්මනින් ඉදිකිරීමට අවශ්‍යයි###
බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු මහා සෑ විහාරය සෑ රජුන් වහන්සේ වන්දනා කිරීමට අසපු භූමියට දිනකට බොහෝ පිරිසක්
පැමිණෙන නිසාත්, අසපුවේ තිබෙන වැසිකිලි පද්ධතිය මේ වනවිට ප්‍රමාණවත් නොවන නිසාත්, බොහෝ දෙනාට දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවේ.
ඉතාමත් ඉක්මනින්ම වැසිකිලි හයක් පමණ ඉදිකිරීමට සිදු වී ඇත. ඔබටත් මේ පින්කම සඳහා දායක වී පින් රැස් කර ගත හැක.

තෙරුවන් සරණයි

විමසීම්_ 0774082857(whatapp) 0768255729(whatapp)
ගිණුම-
සිරි ඉන්දක සමන් මහ සැ අරමුදල
සම්පත් බැංකුව
බණ්ඩාරවෙල
0046 6000 0203
swift code -BSAMLKLX
Bank code-7278
branch code-046

සිරි ඉන්දක සමන් මහ සැ අරමුදල
මහජන බැංකුව-බණ්ඩාරවෙල
037 1001 2005 2919

සිරි ඉන්දක සමන් මහ සැ අරමුදල
ලංකා බැංකුව- බණ්ඩාරවෙල
8429 7469


(උපුටා ගැනීම Sri Sath Budu Maha Se Rajanan Wahanse Facebook පිටුවෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

සුගත මුණි මහ සෑය ඉදිකිරීම | දඹුල්ල

ඉදිකිරීම් | දඹුල්ල

ඓතිහාසික ශාසනික කර්තව්‍යයක් සඳහා සහය ලබාගැනීම සහ ගෞරවනීය ආරාධනය දඹුල්ල කළුන්දෑව කලෝගහ ඇල පරණගම පුරාණ බෝධිමළු චිත්තවිවේකාශ්‍රම පුණ්‍ය භූමියේ 2021 ව...

Read More

පින්කම් හා කුසල කර්ම

භාවනා වැඩසටහන - 2026.04.18 | කොළඹ 05

භාවනා | කොළඹ

මහා කම්මට්ඨානාචාර්ය අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන භාවනා වැඩසටහන් මාලාව දෙවන දිනය | අප්‍රේල් මස 18 වන දින ශ්‍රී...

Read More

පින්කම් හා කුසල කර්ම

දානමය දායකත්වය - සුව මවු අරණ | පන්නිපිටිය

ආමිසදාන | පන්නිපිටිය

බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)